‘මාතර මහේස්ත්‍රාත් මරු’ – අභියාචනාධිකරණ ...

‘මාතර මහේස්ත්‍රාත් මරු’ – අභියාචනාධිකරණ නියෝගයේ සම්පූර්ණ පරිවර්ථනය

Apr 01, 2025

වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් සොයාබැලීමක් සිදු කර මහෙස්ත්‍රාත් අධිකරණයේ බලය භාවිත කිරීම ගැන අභියාචනාධිකරණය මාතර මහෙස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය අගය කළේය.

සම්පූර්ණ තීන්දුවේ පරිවර්ථනය -

https://medialk.com/archives/8005

image

Ti piace questo post?

Offri un libro a MediaLK.com

Altro da MediaLK.com