වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා ප්‍රමාණවත් සොයාබැලීමක් සිදු කර මහෙස්ත්‍රාත් අධිකරණයේ බලය භාවිත කිරීම ගැන අභියාචනාධිකරණය මාතර මහෙස්ත්‍රාත්වරයාගේ ක්‍රියාකලාපය අගය කළේය.
සම්පූර්ණ තීන්දුවේ පරිවර්ථනය -
https://medialk.com/archives/8005

