À propos Thilina Pathirage
Hi! SinCaps කියන්නේ ලංකාවේ Video Editors ලාට සහ Business කරන අයට වැඩේ ලේසි වෙන්න හදපු Tool එකක්.
ඔයා Product එකක් promote කරන Business Owner කෙනෙක් වුනත්, Clients ලා ගොඩකට වැඩ කරන Freelancer කෙනෙක් වුනත්, Video එකකට manually සිංහල type කර කර ඉන්න එක ලොකු headache එකක් නේද? මේ Tool එකෙන් ඒ process එක සම්පූර්ණයෙන්ම streamline කරන එකයි මගේ අරමුණ.
මේ වගේ Video Processing Platform එකක් High Quality එකට සහ Fast run කරන්න ලොකු Server Cost එකක් යනවා. ඒ නිසා මේ Service එක දිගටම හොඳම තත්ත්වයෙන් ඔයාලට ලබා දෙන්න, අපි අලුතින් Credit Packages කීපයක් හඳුන්වලා දීලා තියෙනවා:
$0.99 - 10 Minutes Credits
$1.99 - 20 Minutes Credits
$4.99 - 60 Minutes Credits
$9.99 - 150 Minutes Credits
ඔයාට ගැලපෙන Package එක තෝරගෙන Payment එක කරාට පස්සේ, Payment Screenshot එක [email protected] එකට Email කරන්න. අපි පැය කිහිපයක් ඇතුළත ඒක review කරලා ඔයාගේ account එකට අදාල credits ටික grant කරනවා.
දිගටම SinCaps එක්ක රැඳිලා ඉන්නවාට ගොඩක් ස්තූතියි. Thanks for the support!
Donateurs récents

