Beyond just technical information, our goal is to inspire and uplift your lives in a positive way. We believe in fostering a community that not only enhances your understanding of automotive advancements but also brings positivity to your daily life.
By supporting our channel, you are contributing to a platform that goes beyond the nuts and bolts of vehicles – we're here to drive positive change and inspire a community of enthusiasts. Your generosity enables us to continue creating content that educates, entertains, and brightens your automotive journey.
Join us on this exciting ride, and let's explore the road of automotive knowledge and positivity together. Your support makes a difference, and we're grateful to have you as part of our community.
Thank you for fueling our passion and drive to provide the best for you!"
Best regards,
[MRJ]
Recent supporters

Sisira Maddumage bought a coffee.
Keep it up good work

කොච්චර රිවිව් කරන චැනල් තිබුනත් මම දැකපු දකින හොදම චැනල් එක... රවින්ද්‍ර අයියා ඔයාට big salute 🖖 . ඇයි දැන් එහෙම කියන්නේ? මොකද කොච්චර රිවිව් කරන අය හිටියත් ඒ අය ආදල වාහනය රිවිව් එකක් කරනවා, තවත් සමහරු වාහනයේ ඉතිහාස කතාවත් එක්ක රිවිව් එකක් ගේනවා නමුත් ලොකේ කිසිම රටක නොදැකපු විදියේ වෙනස්ම විදයේ රිවීව් එකක් ගේන්නේ ඔයා විතරයි, අනිත් දේ වාහනය මොක වුනත් හැමදාම දැනුමට යමක් දෙනවා... car guide, car wow, streight pipes ඊට අමතරව ලංකාවේ පරණ නාලිකාවක් දෙකක් තියනවා... ඒයගේ රිවීව් බොහොම හොදයි හැබයි ඔයාගේ රිවීව් මට නම් ඊට වැඩිය වෙනස්ම ලෙවල් එකක තියනවා... හරිම ගුණාත්මකයි, තරමක් වෙලාව අරන් හරිම ලස්සනට පැහැදිලි කරනවා. කොච්චර දිගවුනත් වීඩියෝ එක එක දිගට බලන්න පුලුවන් හරිම ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්... මෙහෙම කියන්න හේතුව මේ ලගදී ගොඩක් rare මෑතකදී production නතරවුන වාහනයක සිංහල review එකක් එක්තරා චැනල් එකක බැලුවා... විඩියෝ ඉවර වුනාම බැලුවත් නොබැලුව වගේ වාහනේ ගැන දැනගත්ත හැබැයි හරි සරලව ලොකු අඩුවක් දැනුනා...එත්තටම හිතින් compare වුනා බලපෛාරත්තු වුනු පැහදිලි කිරීම ලැබුනේ නෑ නේද කියල... මේ කමෙන්ට එක එදා දාන්න හිටියේ හැබැයි අලුත් එකක් දැම්ම එකට දානව කියල හිතුනා... දිගටම කරගෙන යමු පුද්ගලිකවම මම නම් ඔයාගේ රිවීව් එකක් අත අරින්නේ නෑ.... peugeot 508 facelift , pre-fcelift, korean සෙට් එකක්, camry වගේ වැඩිය ඇහෙන්නෙ නැති සෙට් එකක් කරමු... සමහර විට මේ කන්ටෙන්ට් විස්තර මේතරම් පැහැදිලි වෙන්න හේතුවක් වෙන්න පුලුවන් ඔබගේ වෘතියත්... සමහරකට දිග කන්ටෙන්ට් සෙට් නැතුව ඇති හැබැයි මේ කොලටිය දිගටම තියගන්න විඩියෝ එක කෙටි කරන්න එපා , ගුණත්මකභාවය දිගටම තියා ගමු. සුබ පැතුම්!