Artist ලා හැමෝම Share කරන YouTube Artist ...

Artist ලා හැමෝම Share කරන YouTube Artist Recap එක ගන්නේ කොහොමද?

Dec 02, 2023

මේකට ඔයාගේ Channel එක Official Artist Channel එකක් විදියට Upgrade වෙලා තියෙන්න ඕන.

01. YouTube එකෙන් Mail එකක් එනවා ඔයාගේ Channel එක හදලා තියන Email එකට ඔයාගේ Artist Recap එක බලන්න කියලා.

02. එහෙමත් නැත්තම් YouTube එකෙන් Notification එකක් එනවා.

03. ඒ වගේම ඔයාගේ YouTube Studio App එක Open කරලා ඒකෙ Analytics Tab එකට ගියොත් පහලින් බලාගන්න පුළුවන් "Your Artist Recap Here" කියලා Notification එකක්.

මේ හැම විදියකටම ඔයාට ඔයාගේ YouTube Artist Recap එක බලන්න පුළුවන්. Recap එකේ අන්තිම Image එක ඔයාගේ Fans ලා එක්ක Share කරගන්න අමතක කරන්න එපා.

Enjoy this post?

Buy Lahiru Gayashan a coffee

More from Lahiru Gayashan