ඔයාගේ Channel එක වැඩිදියුණු කරගන්න මම ලියන Article වලට Access කරන්න අවස්තාව,මගෙන් ගන්න Services වලට Discount එකක් ලබාගන්න අවස්තාව,
ඒ වගේම මට උදව් කරන්නත් ඔයාට අවස්තාව ලැබෙනවා
YouTube වගේම TikTok හරහා ඔයාගේ දේවල් හරියට Promote කරගන්නේ කොහොමද කියන ඒකත් මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.