PythonAnywhere Logs Clearing Script - Ho ...

PythonAnywhere Logs Clearing Script - How to clear Error logs in PythonAnywhere.

Apr 04, 2023
266

image

Pythonanywhere පාවිච්චි කරන අයට Logs clear කරන්න බැරි නිසා, Code එකක වැරදි හොයාගන්න අමාරුයිද? අවසාන වතාවට WebApp එක run කරද්දී ආපු error එක හොයාගන්න  Error logs page එක පැය බාගයක් විතර scroll කර කරා පහළට යන්න වෙලාද?

මෙන්න solution එක: https://tinyurl.com/32jbsus8

Code එක GitHUB එකෙන් copy කරගන්න: https://github.com/HimalEranganaOfficial/PythonAnywhere-Essentials/blob/main/clearerrorlogs.py

Vous aimez cette publication ?

Achetez un livre à Himal Erangana

Plus de Himal Erangana