
Pythonanywhere පාවිච්චි කරන අයට Logs clear කරන්න බැරි නිසා, Code එකක වැරදි හොයාගන්න අමාරුයිද? අවසාන වතාවට WebApp එක run කරද්දී ආපු error එක හොයාගන්න Error logs page එක පැය බාගයක් විතර scroll කර කරා පහළට යන්න වෙලාද?
මෙන්න solution එක: https://tinyurl.com/32jbsus8Code එක GitHUB එකෙන් copy කරගන්න: https://github.com/HimalEranganaOfficial/PythonAnywhere-Essentials/blob/main/clearerrorlogs.py
