Printer එකට ස්තූතියි !!!

Printer එකට ස්තූතියි !!!

Jan 03, 2026

News වැඩවලදි Printer එකක් නැති නිසා අපි කාලයක් තිස්සේ විවිධ අවස්ථාවලදි අපහසුතාවයට පත්වුණා. විශේෂයෙන් පහුගිය මැතිවරණ කිහිපයේදී. ඒත් ඔයාලා හැමෝගෙම උදව්වෙන් අපිට පුළුවන් වුණා ඒක ගන්න. ඒකට උදව් කරපු හැමෝටම ස්තූතියි. තව අපි Editing PC එකකුත්, Wireless Mic එකකුත් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකට උදව් කරන්න කැමති අය පහත ලින්ක් එකට ගිහින් අපිට උදව් කරන්න.

Wishlist | Channel 19

Vous aimez cette publication ?

Achetez un café à Channel 19

Plus de Channel 19

ConfidentialitéConditionsSignaler