කණගාටුවෙන් දැනුම්දීමයි

කණගාටුවෙන් දැනුම්දීමයි

Apr 19, 2026

Channel 19 නාලිකාවෙහි Youtube සියලුම ගෙවීම් මාස 3 ක් සඳහා සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව ඉතාමත් කණගාටුවෙන් සදහන් කරමු. මේ හේතුවෙන් අපගේ වැඩකටයුතුවලට සැලකිය යුතු බාධාවක් එල්ලවී ඇති අතර එය යළි සකස් කරගැනීම සඳහා අප කළ හැකි සෑම දෙයක්ම මේ වන විට සිදුකර ඇති නමුත් මාස තුනක කාලයක් ඒ සඳහා අපට ඉවසීමෙන් කටයුතු කිරීමට සිදුවනු ඇත. මෙම දුෂ්කර කාලය තුළ Channel 19 නාලිකාව හට අපගේ වටිනා ප්‍රේක්ෂකයන්ගේ සහය අවැසිම මොහාතක් වන අතර ඒ සඳහා ඔබ අපට අත්වැලක් වනු ඇතැයි අප විශ්වාස කරමු.

image

¿Te gusta esta publicación?

Comprar Channel 19 un café

Más de Channel 19

PrivacidadCondicionesDenunciar