MediaLK වෙත සහාය පලකරන්න...

MediaLK වෙත සහාය පලකරන්න...

Jul 30, 2024
1937

බොහෝ ජනමාධ්‍ය ආයතන කතා නොකරන මාතෘකා/කරුණු අනාවරණය කරන MediaLK යූටියුබ් නාලිකාව සහ වෙබ් අඩවිය කරගෙන යනු ලබන්නේ සීමිත සම්පත්වලිනි. ඔබ වෙත ලබා දෙන කතා සහ වීඩියෝවල රූපමය වටිනාකම වැඩිදියුණු කිරීමට සහ වීඩියෝ තවදුරටත් කොලිටි ලෙස කිරීම සඳහා උපකරණ කිහිපයක් අවශ්‍යව තිබේ. එම උපකරණ ලබා ගැනීම සඳහා ඔබට ද සහාය විය හැකිය.

1) කැමරා 2ක්

2) ලයිට් 2ක්

3) වයර් ලස් මයික් 2

3) පරිගණකයක්

image

Enjoy this post?

Buy MediaLK.com a book

More from MediaLK.com